බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් භාර ගැනීමේ කටයුතු අද (14) දහවල් අවසන් වුණි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.