Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි

    ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි

    2024-11-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    මධ්‍යම සහ ඌවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සදහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    පෙර පුව​තසති අන්තය වන විට බොරතෙල් මිලෙහි වැඩි වීමක්
    ඊළඟ පුව​ත සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තීකරණ සතියක්

    සබැ​ඳි පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group