Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට

    ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට

    2025-09-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා .
    ඒ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරදා කඩුළු 06 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

    ඊයේ පැවති තරගයෙන් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලීන වී තිබෙනවා.
    ඒ අනුව එහි පළමු ස්ථානය හිමි කර ගෙන සිටින ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු 2ක් හිමි කර ගෙන ඇති අතර ඔවුන්ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.689ක් ලෙස දැක්වෙනවා .
    ඉන්දියාව මීළඟට බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සමඟ තරග කිරීමට නියමිතයි.

    මෙම සටහනේ දෙවන ස්ථානය බංග්ලාදේශයට හිමිව තිබෙනවා.
    ඒ ප්‍රසාද ලකුණු 2ක් සහ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය 0.121ක් ලබා ගනිමින් .
    ඔවුන් ඉන්දියාව සහ පකිස්ථානය සමඟ මීළඟට තරග වදිනු ඇති.

    ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය ගිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටයි.
    ඔවුන් ක්‍රීඩා කළ එකම තරගය පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු කිසිවක් හිමි වී නැහැ.
    ශ්‍රී ලංකාවේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන 0.121ක් ලෙස සටහන්ව තිබෙනවා .
    මීළඟට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය සහ ඉන්දියාව සමඟ තරග කිරීමට නියමිතයි.

    ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය පකිස්ථානයට හිමිව තිබෙනවා.
    ඔවුන්ද ක්‍රීඩා කළ එකම තරගය පරාජයට පත් වූ අතර, ප්‍රසාද ලකුණු ලබා ගැනීමටද හැකිව නැහැ.
    ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ඍන 0.689ක් ලෙස දැක්වෙන පකිස්ථානය මීළඟට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
    #srilanka #cricket #srilanka #foreignnews #maldives #indianarmy #srilankacricket #cricket are huka bhai Asia cup 2025 india cricket IPL 2025
    පෙර පුව​තකම්කරැ ජංගම සේවා සතිය අද සිට
    ඊළඟ පුව​ත ජනපති අනුර අද ඇමරිකාවට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group