Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    ඉරානයේ බලශක්ති අර්බුධයක්

    2026-07-20

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
    • ඉරානයේ බලශක්ති අර්බුධයක්
    • උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි
    • අද සිට බිත්තර මිල ඉහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2025-08-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමේ සාමාජිකයින් ගණන 16 ක්.
    මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
    මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි..
    ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය බංගලාදේශයට එරෙහිව සැප්තැම්බර් 13වනදා පැවැත්වෙනු ඇති.

     

    පෙර පුව​තමුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡා
    ඊළඟ පුව​ත රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    ඉරානයේ බලශක්ති අර්බුධයක්

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    අද සිට බිත්තර මිල ඉහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    ඉරානයේ බලශක්ති අර්බුධයක්

    2026-07-20

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-07-20

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group