Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15

    කාළගුණයෙන් දැනුම්දීමක්

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට
    • ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….

    ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….

    2025-08-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
    ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, සංචිතයේ උපනායකයා ලෙස ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    මුම්බායිහිදී එරට තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට නායකත්වය ලබා දෙන්නේ සූර්යකුමාර් යාදව් විසින් .
    අභිෂේක් ෂර්මා සහ සංජු සැම්සන් සෙසු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස සංචිතයට ඇතුළත්.
    ගිල් උපනායකයා ලෙස නම් කර ඇති බැවින්, ඔහු මුල් පෙළ පිතිකරණ ස්ථානයක පන්දුවට පහර දෙනු ඇති.
    යෂස්වි ජයිස්වාල්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, වොෂින්ටන් සුන්දර්, රියන් පරග් සහ ධ්‍රුව් ජුරෙල් යන ක්‍රීඩකයින් අතිරේක ක්‍රීඩකයින් ලෙසයි නම් කර ඇත්තේ.

    ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර ආසියානු කුසලාන තරගාවලියේදී A කාණ්ඩයෙන් තරග වදිනවා.
    ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරඟය සැප්තැම්බර් 10 වන දින ඩුබායිහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
    ඉන් පසුව සැප්තැම්බර් 14 වන දින ඩුබායිහිදී පාකිස්තානයට එරෙහිවත්, සැප්තැම්බර් 19 වන දින අබුඩාබිහිදී ඕමානයට එරෙහිවත් ඉන්දියාව තරඟ කරනවා.

    පෙර පුව​තවර්ජන රැල්ලට විශ්වවිද්‍යාල එක්වෙයි ? – VIDEO –
    ඊළඟ පුව​ත රුසියානු සහ යුක්රේන ජනපතිවරුන් අතර හමුවක් ?

    සබැ​ඳි පුවත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට

    ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15

    කාළගුණයෙන් දැනුම්දීමක්

    2026-08-15

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group