බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. ආශ්‍රීත පුවත්: ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතුයි #srilanka #president