Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආරක්ෂක සහ මහජන ආරක්ෂක වැය ශීර්ෂය අද විවාදයට

    ආරක්ෂක සහ මහජන ආරක්ෂක වැය ශීර්ෂය අද විවාදයට

    2023-11-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය වන අද දින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    අයවැය කාරක සභා විවාදය ඊයේ ආරම්භ කරමින් ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල වැය ශීර්ෂයන් විවාදයට ගනු ලැබුවා.

    ඒ අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59 කින් සංශෝධන සහිතව සම්මත වුණා.

    මේ අනුව අදාළ විවාදයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඊට පක්ෂව ඡන්ද 62 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 3 ක් පමණයි.

    මේ අතර අද දින පවතින ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SARATH-FONSEKA-EDIT.mp3

    රට තුළ පවතින කැලෑ නීතිය වහාම ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROHITHA-ABEGUNAWARDANA-EDIT.mp3

    මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රණවිරුවෙකු මියයාමේදී පසුගිය රජය පොරොන්දු වූ වන්දි ගෙවීම් ක්‍රමය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-EDIT-.mp3

    මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/PRAMITHA-.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

    එහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාව මේ වන විට කතෝලික රදගුරු සභාවට ලබා දී ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/RANIL-EDIT-4.mp3

    මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය පිළිබද සොයා බැලීමට ඉදිරියේදී තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කර ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/11/RANIL-EDIT-2-1.mp3
    පෙර පුව​තසනත් නිශාන්තගෙන් කතානායකවරයාට නිවේදනයක්
    ඊළඟ පුව​ත අදත් පස්වරුවේ දිවයිනේ බොහෝ පළාත් වලට වැසි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group