අමෙරිකානු ඩොලර් බිලියන 40ක අතිරේක ආරක්ෂක අයවැයක් යෝජනා කිරීමට සැලසුම් කර ඇති බව තායිවාන ජනාධිපති ලායි චිං-ටේ නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ජපානයේ සිට බෝර්නියෝ දක්වා විහිදෙන පළමු දූපත් දාමය උල්ලංඝනය කරමින් චීන හමුදා නිරන්තරයෙන් තම අවට ප්‍රදේශයට ආක්‍රමණය කිරීම සහ අභ්‍යාස සිදු කළද, තායිවානය ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය පවත්වා ගැනීමට කැපවී සිටින බවයි ලායි පවසන්නේ.
චීනයේ වේගවත් මිලිටරි ගොඩනැගීම සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ, නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ සහ ඉන්දු-පැසිෆික් හරහා ප්‍රකෝප කිරීම්, කලාපයේ සාමයේ අස්ථාවරත්වය ඉස්මතු කර ඇති බව ද ඔහු පවසා තිබෙනවා.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













