සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය අද(06) ප්‍රකාශයට පත්කරන බව සමස්ත ලංකා ආපන ශාලාහිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි .
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.