දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවටන් ජනාධිපති අරමුදලින් රුපියල් 10,000ක දීමනාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා
මේ සදහා ජනාධිපති අරමුදලින් රුපියල් බිලියන 1.9 ක මුදලක් වෙන් කර තිබෙන බවයි සදහන් වන්නේ .
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ මෙම සියලු ප්‍රතිපාදන මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු හරහා ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දීමට සියලු කටයුතු සිදු කර ඇති බවයි .












