ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමු වනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා .
ඒ අනුව අදාළ භාණ්ඩ ලැයිස්තුවට එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ඇතුළත්.