ඉදිරියේදී වාහන රක්ෂණ සහතිකය සහ ආදායම් බලපත්රයද රථවාහන සඳහා දුම් සහතික නිකුත් කරන ස්ථානවලදීම ලබා ගත හැකි ආකාරයේ වැඩසටහනක් සකස් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේදී වාහන හිමිකරුවන් මුහුණ දෙන අසීරුතා අවම කිරීම සඳහා මෙසේ එකම ස්ථානයකින් සහතික තුනම ලබාගැනීමේ පහසුකම් ඇති කරන බවයි.
පදනම් ආයතනයේදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කලා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව හමුදාපතිවරයෙක්
- පළාත් පාලන ඡන්ද විමසීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට
- ඩිජිටල් හැදුනුම්පතට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථාන 2300ක්ස්ථාපිත කිරීමට පියවර
- පොල් ගෙඩියක් රුපියල් 250 දක්වා ඉහළ යන ලකුණු
- නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්
- කාන්තා පාර්ශ්වයේ දුම්පානය ඉහළට
- පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
- කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී