බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රණවිරුවන් වෙනුවෙන් මෙතෙක් ලබා දී තිබූ රැකවරණ දීමනාව පවතින ආණ්ඩුව විසින් මේ වන විට ලබා නොදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සදහන් කළා.