බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආණ්ඩුව සහ විපක්ෂයේ එක් දේශපාලන පක්ෂයක් අතර කුමන හෝ ආකාරයක ගනුදෙනුවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි . ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරාජය කරයි election2024 srilankapolitical Vnews