ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
සභාව පත් කිරීමෙන් අනතුරුව පළමු වතාවට හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන බවයි කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.