Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    2026-03-16

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

    2023-04-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.273 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත්‌ යොමු කර ඇති පිරිස් වෙත විශේෂ නිවේදනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්  අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය මහතාගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අප්‍රේල් මස 12 වන දිනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් ලබාගැනීමට වේලාවන් ලබාදී ඇති සියලු  අයදුම්කරුවන් එදින මධ්‍යහ්න 12ට පෙර පැමිණිය යුතු බවයි.

    ඒ අනුව මධ්‍යහ්න 12ට පෙර අදාළ අයදුම්පත් ආගමන හා විගමන දොපර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද මහජනතාව දැනුවත් කර තිබෙනවා.

    ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

     

     

     

    පෙර පුව​තබඩඉරිඟු ‌තොග කඩිනමින් විකුණන්න
    ඊළඟ පුව​ත පෙම්වතා බයික් එකට තියා මාංචු දැමූ කොස්තාපල් පෙම්වතිය කැලේට ඇදන් ගිහින් 

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    2026-03-16

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group