පසුගිය දා ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරේ මූලික පරීක්ශණ වාර්තාව අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම විමර්ශන වාර්තාව තුලින් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අණාවරණය වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම මූලික විමර්ශනය තුල වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් යානයේ මියගිය මගීන් 260 දෙනාගේ මරණය සම්බන්ධයෙන් කරුනු අනාවරණය කිරීම සදහායි.
පසු ගිය ජුනි 12 වනදා එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයින් 171 වර්ගයේ ගුවන් යානයක් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 261 දෙනෙකු සමගින් අනතුරට ලක් වුනා.
අනතුරින් දිවි බේරා ගත හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණයි
උණුසුම් පුවත්
- යුගයක අවසානය – GT-R නිෂ්පාදනය අවසන් !
- විශ්වවිද්‍යාල රැසක් අතරින් ජ’පුරට ශුරතාවක් !
- පාසල් තුල දුරකථන භාවිතය දකුණු කොරියාවත් තහනම් කරයි
- රනිල්ගේ නිදහසට සහය දුන් සැමට සජිත් ස්තුති කරයි
- කෝටි 10ක අලුත්ම ෆෝන් තොගයක් අත්අඩංගුවට
- චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 166කට අදාළ අස්ථි හමුවෙයි
- දේශබන්දුට ඇප
- මෙම මස සංචාරක පැමිණීම ඉහලට