Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූනි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අස්වෙච්ච එජාප මන්ත්‍රී යළි සභාවට ඇවිත්

    අස්වෙච්ච එජාප මන්ත්‍රී යළි සභාවට ඇවිත්

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොරණ නගර සභා සැසිවාරය ඊයේ (12 දා) පැවති අතර පසුගිය මස ඉල්ලා අස්වූ මන්ත්‍රී වෙනුවට පුරප්පාඩු මන්ත්‍රී ධුරයට එක්සත් ජාතික පක්ෂ නගර සභා හිටපු විපක්ෂ නායක රජීව් ගුණසේකර පත්කර ඇත.

    එම පත්වීමත් සමගම මන්ත්‍රීවරයා ඊයේ සභා සැසිවාරට පැමිණ තිබූ අතර ඉල්ලා අස්වූ හිටපු මන්ත්‍රී සන්දනම් ජොන්සන් පෝල්ද සභාව ආරම්භ වීමට ප්‍රථමයෙන්ම සභා ගර්භයේ වාඩි වී සිටි අතර සභාව පෙරවරු 10.00ට ආරම්භ විය. ඉන් අනතුරුව සභාපතිවරයා සභාව ආරම්භ වීමට ප්‍රථමයෙන් සභාවේ මන්ත්‍රී සභිකයන් ගණන 13ක් බවත් මෙහි මන්ත්‍රීවරු 14 සභාවේ සිටින බැවින් සභාව පවත්වාගෙන යෑමට නොහැකි බවත් හිටපු මන්ත්‍රීවරයා ගෙන් යම් ලියවිල්ලක් ඔස්සේ පැමිණ ඇති බව සභාවට දැනුම් දෙන ලදී.

    නව මන්ත්‍රීවරයාගේ පත්වීම ඇතුළත් ගැසට් නිවේදනය සාරංග දිසාසේකර මන්ත්‍රීතුමා සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව සභාපතිවරයා තවදුරටත් සභාව පවත්වාගෙන යෑමට නීති ප්‍රතිපාදන නොමැති බැවින් දින 14 ක් දක්වා සභාව කල් තබන ලදී.

    පෙර පුව​තසිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group