අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වනවා. එහි දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී තිබෙනවා. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදිය හැකි අතර අනතුරුව එම අභියාචනා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට යොමු කෙරෙනු ඇති. මේ අනූව අදින් පසුව එම අභියාචනා සමාලෝචනය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්රහාරයක්
- සංක්රමණික සේවකයින් සඳහා අඩු වියදම් ගුවන් ටිකට්පත්
- රේගුවෙන් වාර්තාගත ආදායමක්
- අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක්උපයාගෙන අවසන්
- මාතෘ රෝහලක පළමු අධිසත්කාර ඒකකය සොයිසා කාන්තා රෝහලේ දී
- දැව කඳට යටවී වෙච්චි දෙයක්
- ප්රදේශ දෙකකින් මෘත දේහ දෙකක් සොයා ගැනේ
- ජනාධිපති බණ්ඩාරවෙලදි දුන්නේ නිකන්ම නිකන් ලියුමක් විතරයි