Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුරා බදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

    අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුරා බදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

    2025-07-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය යනුවෙන් හඳුන්වා ගත් කණ්ඩායමක් පදනමක් රහිතව සුරාබදු දෙපාර්තමේන්තුව මූලික කර ගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ හා නිවේදන නිකුත් කරන බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
    එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ව්‍යාජ සංගමය පදනම් විරහිත මාධ්‍ය නිවේදන හා පුවත්පත්වල ලිපි පළ කරමින් ජනතාව තුල රජය සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බවයි .
    “බදු ශක්ති “වැඩ සටහන මූලික කර ගනිමින් 2025.06 මස .14 වන දින එම සංගමයේ රැස්වීමක් දිවයිනේ ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගමක අනුග්‍රහයෙන් පවත්වා තිබෙනවා.
    එම සමාගමේ පරිගණක ආශ්‍රිත ඉදිරිපත් කිරීමක් මඟින් මත්පැන් හඳුන්වා දෙමින් මත්පැන් ප්‍රවර්ධනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව අණාවරණය කරනවා.
    සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම් පැවැත්වෙන බවයි ඔවුන් ප්‍රචාරය කර ඇත්තේ.
    මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් 2025 ජනවාරි සිට ජූනි 30 දක්වා කාලය තුළ රුපියල් බිලියන 120.5 ක අදායමක් උපයා දී තිබෙනවා .
    එය මුදල් අමාත්‍යාංශයලබා දී ඇති ඉලක්කය ඉක්මවා 102.6 % ක ප්‍රගතියක් බවයි සඳහන් වන්නේ .

    පෙර පුව​තකහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත බසයක් පෙරළී 9ක් රෝහලට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group