Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “අවසර ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට වාහන ගෙන්වීමට පමණයි”-රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

    “අවසර ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට වාහන ගෙන්වීමට පමණයි”-රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

    2024-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාහන ආනයන කටයුතු සඳහා සීමා පනවා තිබිය දී ක්ෂේත්‍රයේ අවශ්‍යතාව මත සංචාරක ක්ෂේත්‍රයට අදාළ වාහන 1000 ක් ගෙන්වීම සඳහා පමණක් අවසර දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වෑන් රථ 750ක් සහ බස් රථ 250ක් ගෙන්වීමට අවසර හිමිව ඇති බවයි.

    ඒවා ගෙන්වීම සඳහා සංචාරක අමාත්‍යාංශය මගින් අවසර ගත යුතු අතර ඒ අනුව ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය ලබා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    ලොව පිලිගත් ක්‍රමවේදයන්ට අනුව වසර 6 කට වඩා පැරැණි රථ වාහන සංචාරකයන් ප්‍රවාහනය සඳහා යොදා නොගන්නා බවත් ඩොලර් සංචිතය වෙත අවම බලපෑමක් වන පරිදි මෙලෙස ආනයනය කිරීමට අවසර හිමි වන්නේ වසරක් පැරැණි වාහන පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ වඩාත් විනිවිදභාවයෙන් යුතුව පසුවිපරම් සහිතව සිදු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ආශ්‍රීත පුවත්:  "AI හඳුන්වා දීමට පෙර ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි." -අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
    Sri Lanka
    පෙර පුව​තපාසල් භුමියේදී කොන්ක්‍රිට් බොක්කුවක් ඇඟට පෙරළී සිසුවෙකු ජීවිතක්ෂයට (වීඩියෝ)
    ඊළඟ පුව​ත ලක්ෂ ගානක ගජමුතු ඇල්ලූ මෙහෙයුම (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group