Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවසන් තීන්දුව ලැබෙන තුරු ධනුෂ්කට ක්‍රිකට් තහනම්

    අවසන් තීන්දුව ලැබෙන තුරු ධනුෂ්කට ක්‍රිකට් තහනම්

    2023-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමේ අවසන් තීන්දුව ලැබෙන තුරු ඔහුට සිය`ඵම ආකාරයෙන් ක්‍රිකට් තහනම් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබෙනවා.

    පසුගිය පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරග සංචාරය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු තරඟ සංචාරයේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට ද යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    පසුගිය වසරේ නොවැම්බර් මස 06 වන දා ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනුණේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා හතරක් යටතේයි.

    ආශ්‍රීත පුවත්:  ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුව කල් දැමීමට තීන්දුවක්
    Danushka Gunathilaka The Attorney General has recommended that Dhanushka Gunathilaka be banned from cricket until the final decision is taken.
    පෙර පුව​තසිසුවියන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීම තහනම් කිරීමේ තීරණයක්
    ඊළඟ පුව​ත චීන ව්‍යාපෘති පිළිබඳ අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group