බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය දින දෙකක කාලය තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20 ක් පමණ කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200 ක් පමණ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට ඉන් ගස් 100ක් පමණ ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: සජබ කියන්නෙත් UNP තමයි-ඇමති හරීන් (වීඩියෝ) Srilanka