Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අවතැන් වූ ජනතවට සහන සැලසීමට ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් සහය…

    අවතැන් වූ ජනතවට සහන සැලසීමට ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් සහය…

    2025-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින දරුණු කාලගුණික අර්බුදය හමුවේ පාකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට පූර්ණ සහාය පළකර තිබෙනවා.
    නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ආපදාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය රජයේ සහයෝගීතාවය ලබාදීමට කටයුතු කරන බවයි.
    එමෙන්ම ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා තව දුරටත් ශක්තිමත් කරමින් ඉන්දියානු රජය සහ ජනතාවගෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග රැගත් ඉන්දී්‍ය ගුවන් යානයක් අද අලුයම මෙරටට ළඟා වී තිබෙනවා.
    ටොන් 80ක් බරැති සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම පරිත්‍යාගය නිල වශයෙන් බාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
    මේ අතර ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.
    ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, එම කණ්ඩායමට කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 76 දෙනෙකු ඇතුළත් .
    මේ අතරට සුනඛයින් සිව්දෙනෙකුට ඇතුළත් වනවා..
    රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිස කඩිනමින් මුදාගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් ආපදා උපකරණ ද දිවයනට රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
    #sri lanka #vfm news News Radio Ranil Wickaramasinghe Sri Lanka Srilanka
    පෙර පුව​තකොළඹ වරායේ සියලුම පර්යන්තයන්හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි
    ඊළඟ පුව​ත අයහපත් කාළගුණ තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group