Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුතින් උපාධිධාරී ගුරුවරුන් 5500 ක්

    අලුතින් උපාධිධාරී ගුරුවරුන් 5500 ක්

    2024-02-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උපාධිධාරී ගුරුවරුන් 5500 ක් බඳවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ගණිතය විද්‍යාව විදෙස් භාෂා සහ තාක්ෂණවේදය යන විෂයන් සඳහා මෙලෙස අලුතින් ගුරුවරුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

    මෙවර උසස්පෙළ උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා උත්තරපත්‍ර පරීක්ෂකවරුන් රුපියල් දෙදහසේ දීමනාව පිළිබඳ ගැටලුවක් හේතුවෙන් දින කිහිපයක ප්‍රමාදයක් වූ බවත් උත්තර පත්‍ර පරික්ෂකවරුන්ට රුපියල් දෙදහසේ දීමනාව ගෙවීම ඊයේ (05) අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේ වව්නියාව මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල අධ්‍යාපනය නිලධාරීන් සඳහා වව්නියාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.

    උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් යන අයගේ සහභාගීත්වයෙන් වව්නියාව සංස්කෘතික ශාලාවේදී මෙම වැඩසටහන අද (06) පැවත්වුණා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ඉදිරි 19 වනදායින් පසුව එලඹෙන සතිදෙක තුලදී දිවයින පුරා පාසල් දරුවන්ට නිලඇඳුම් බෙදාදීම අවසන් කරන බවත් මේ වන විට පෙළපොත් බෙදාදීම 100% ක් අවසන්කර ඇති බවයි.

    ප්‍රාථමික අංශයේ 1 – 5  දක්වා ලක්ෂ 16 ක් දරුවන් අධ්‍යාපනය ලබන අතර ඔවුන් සියලු දෙනා සඳහාත් දිවා ආහාරය ලබාදීමට කටයුතුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පවත්නා පුරප්පාඩු ඉදිරි සති කිහිපය තුලදී පිරවීම සඳහා අවශ්‍ය කටයුතු සලසන බවටත් විදුහල්පතිවරුන්ගේ අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සහ ගුරුවරුන්ගේ පවත්නා ගැටලු ඉදිරියේදී කඩිනමින් විසඳීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවටද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

    මෙහිදී විදුහල්පතිවරුන් සහ අධ්‍යපන නිලධාරීන් ඉදිරිපත්කල ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත් කටයුතු කළ අමාත්‍යවරයා අමාත්‍යංශ මට්ටමින් ගතහැකි ක්‍රියාමාර්ග සඳහා වූ යෝජනා එක්රැස් කිරීමද සිදු කෙරුණා.

    පෙර පුව​තUPDATE : එක් අයෙකුට මරු කැඳවමින් අවිස්සාවේල්ලේ සිදු වූ පිපිරීම
    ඊළඟ පුව​ත ත්‍රීකුණාමලය බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group