Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි

    අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.247 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරයේ පැති වීදියේ සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන යාමට නගර සභාවෙන් අනුමැතිය ඉල්ලා එම අනුමැතිය ලැබීමට ප්‍රථම එම වෙළෙඳ සැලේ අයිතිකරු විසින් අද(28) දින එම වෙළෙඳ සැලේ මාළු සහ කුකුළු මස් අලෙවි කිරීමට වෙළෙඳ සැල විවෘත කිරීමත් සමග හැටන් නගරයේ උණුසුම් තත්ත්වයක් හටගැනුණා.

    එම වෙළෙඳ සැල ඉදිරිපිටට පැමිණි හැටන් නගරයේ මත්ස්‍ය වෙළෙඳුන් කියා සිටියේ නගර සභාවේ අනුමැතියක් නොමැතිව නගර මධ්‍යයේ තවත් මත්ස්‍ය වෙළෙඳ පොළක් විවෘත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

    නගර සභාව මගින් 2026 වසරේ නගර සභාව සතු වෙළෙඳ සැලක මත්ස්‍ය වෙළෙඳ පොළක් පවත්වාගෙන යාමට ටෙන්ඩර්පත් කැඳවා තිබූ අතර එහි ටෙන්ඩරයද ලක්ෂ 12ක මුදලක ප්‍රදේශයේ මත්ස්‍ය වයාපාරිකයෙකු විසින් ලබාගෙන තිබෙනවා.

    අලුතින් විවෘත කරන ලද මත්ස්‍ය වෙළෙඳ පොලේ කුකුළු මස් සහ මාළුවලට අමතරව තවත් ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබෙනවා.

    එම මත්ස්‍ය වෙළෙඳ පොළ අසලම පිහිටි තවත් වෙළෙඳ සැල් හිමියන් කියා සිටින්නේ නගර මධ්‍යයේ මත්ස්‍ය වෙළෙඳ පොළක් විවෘත කළහොත් එමගින් විශාල පරිසර හානියක් සිදු වීම හමුවේ තම ව්‍යාපාර කටයුතු ද අඩාල වීමට ඉඩ ඇති බවයි.

    එම මත්ස්‍ය වෙළෙඳ පොළට නැගුණු විරෝධය හමුවේ හැටන් පොලිසියේ නිලධාරීන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, ආදායම් පරිපාලකවරයා එක්ව වෙළෙඳ සැල බලපත්‍රය නිකුත් කරන තෙකේ වසා දමන ලෙසට එම වෙළෙඳ සැලේ අයිතිකරුට උපදෙස් ලබාදී තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා, සභාවේ ලේකම් ශ්‍යාමලී රුපසිංහ මහත්මිය ඇතුළු එම වෙළෙඳ සැලේ අයිතිකරු සහ මත්ස්‍ය වෙළෙඳ පොළ පවත්වාගෙන යන අය සමග සාකච්ඡාවක් පැවැති අතර එහිදී හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා ඔවුන් හමුවේ කියා සිටියේ සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන යාමට අවසර ඉල්ලා මස් සහ මාළු විකිණීමට කිසිසේත් අවසර ලබානොදෙන බවයි.

     

    පෙර පුව​තහිටපු ජනපති රනිල් අධිකරණයට
    ඊළඟ පුව​ත හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group