අලි මිනිස් ගැටුම පාලනය කිරිම සදහා ග්‍රාමාරක්ෂක භටයින් බදවා ගැනිමට තීරණය කර තිබෙනවා.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සදහන් කළේ මේ පිළිබදව ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.
මේ සම්බන්ධව සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දි තිබෙනවා.