Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අලියා ලකුණින් තරග කිරීමට එජාපය සැරසෙයි.

    අලියා ලකුණින් තරග කිරීමට එජාපය සැරසෙයි.

    2025-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
    ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්
    එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.
    මෙහිදී නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා 04ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ ”අලියා” ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී තිබෙනවා.

    එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සඳහා ”අලියා” ලකුණින් තරග කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
    #sri lanka #vfm news sl news
    පෙර පුව​තජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි
    ඊළඟ පුව​ත මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group