Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්

    අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි 4,500 ක්

    2025-10-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසරේ ගතවු කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 4,500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
    ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ජනවාරි මස 01 වන දින සිට 31 වන දින දක්වා කාලය තුළ සිය කොමිෂන් සභාව වෙත පැමිණිලි 4,626ක් ලැබී ඇති බවයි.
    එම කාලය තුළ වැටලීම් 85ක් සිදුකර ඇති අතර එහිදි පුද්ගලයින් 58දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
    එම අත්අඩංගුවට ගත් පිරිස අතුරින් වැඩි දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර එම සංඛ්‍යාව 19ක්.
    අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් සැරයන්වරුන් 08 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු වන බව සඳහන්.
    අධිකරණ අමාත්‍යංශය හා සම්බන්ධිත ආයතනවල පුද්ගලයින් 09 දෙනෙකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළධාරීන් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වන බවයි වාර්තා වන්නේ.
    මේ වසරේ ගතවු කාලයතුළ වැටලීම් මගින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් හැර විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයින් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..
    එම අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලඥයින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළේ.

    මේ වසරේ ජනවාරි මස 01 වන දින සිට අගොස්තු මස 31 වනදින දක්වා කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අධිකරණවල නඩු පැවරීම් 61ක් සිදුකර තිබෙනවා..
    එහිදි අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 36ක්, දූෂණ සම්බන්ධයෙන් නඩු 15ක් සහ අයුතු වත්කම් ඉපැයීම පිලිබදව නඩු 10ක් පුද්ගලයින් 75 දෙනෙකුට පවරා ඇති බව සඳහන්.
    ගතවු කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණවල පවරා තිබූ නඩු 44ක් අවසන් කර ඇති අතර ඉන් පුද්ගලයින් 29 දෙනෙකු වරදකරුවන් බවට පත් කර තිබෙනවා..
    ඊට අමතරව තවත් නඩු 276ක් අධිකරණවල විභාග වෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තඅයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
    ඊළඟ පුව​ත මනම්පේරී හිටපු ඇමැති ජොන්ස්ටන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් කියූ අයට වැඩ වරදින ලකුණු

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group