අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබා ගත් ගලේවෙල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූසණ මර්ධන කාර්යංශයේ නිලධාරීන් විසින්.
අදාළ සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ශකවරයා විසින් ඉබ්බාගම්ව ප්‍රදේශයේ අවන්හලක බලපත්‍රයක් අලුත් කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශය සැිත ලිපිය ප්‍රාදේශීය සභාව වෙත භාර දීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි සිදු කළ විමර්ෂන වලදී අණාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













