රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් තුන්දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළවයි අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රද්දොළුගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක්.
උණුසුම් පුවත්
- රගාසා සුළි කුණාටුවෙන් තායිවානයේ 14කට දිවි අහිමි වෙයි
- හිටපු ක්‍රිකට් විනිසුරු Dickie Bird ජීවිතක්ෂයට
- ප්රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
- ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට කඩුලු 05ක ජයක්
- ජනපති අද මහා මණ්ඩලය අමතයි
- කලබල එපා – හොදම සෙල්ලම් එළිවෙන ජාමෙට ! නලින්ද කියයි – VIDEO –
- මිදිගම රුවන්ගෙන් ප්රකාශයක් ගන්න අවසර
- වන්දි දෙන්නේ නෑ – නැව් සමාගමෙන් ලංකාවට තගක් !