අල්ලස් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වී ඇති බවයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සදහන් කළේ.
ඒ අනුව මෙම නව අධිකරණයන්ගේ පළමු අධිකරණය එළඹෙන සතියේදී ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
මෙම අධිකරණ දෙක පිහිටුවීමත් සමග අල්ලස් නඩු ඉක්මනින් විභාග කර, වරදක් කර ඇත්නම් අවශ්‍ය දඬුවම් නියම කිරීමට හැකියාව ලැබෙන බවයි අධ්‍යක්ෂකවරයා සදහන් කළේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














