වවුනියාව පූවරසන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඉඩම් ආරවුලක් එක් පාර්ශවයකට සාධාරණ වන ලෙසට තීන්දු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂක පහක අල්ලස් මුදලක් ලබාගැනීමට සුදානම් වූ
අවස්ථාවේ අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- 2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපතිනිය ශ්‍රී ලංකාවට
- අසාධ්‍ය වූ වන අලි පැටවකුට ප්‍රතිකාර
- අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අධිකරණයට
- රාජ්‍ය ආයතනවල අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්
- කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි
- මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
- ගාසා තීරය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල මෙහෙයුම් ඇරඹෙයි
- සමනළ ස්වභාවික රක්ෂිතයේ ගින්නක්