බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුවයි මෙම පත්කිරීම සිදු කර තිබෙන්නේ. ආශ්‍රීත පුවත්: සෞඛ්‍ය වැඩ වර්ජනය සති 03ට අත්හිටුවයි Srilanka