Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්
    • අනුරාධපුරයේ ජල කප්පාදුවක්
    • අගමැතිනිය සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්
    • ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

    අයිස් සහ හෙරොයින් සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

    2025-11-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.48 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනුණු බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසනවා.

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ(01)දිනයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබුවා.

    ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අදාළ යාත්‍රාවේ හිමිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගාල්ලේදී අත්අඩංගුවට ගැනුණා.

    අදාළ බහුදින ධීවර යාත්‍රාව අද(02) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට ගෙන එනු ලැබුවා.

    එහිදී උර 16ක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 350කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර එම තොගයේ වටිනාකම රුපියල් බිලියන පහකට ආසන්න බව සඳහන්.

    අදාළ ධීවර යාත්‍රාවේ සිටියදී නාවික හමුදා බාරයට ගැනුණු සැකකරුවන් හය දෙනා සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

    පෙර පුව​තකුසගින්නට ගත් ආහාරයේ හක්කපටස් තිබිලා – අලි පැටවෙකු ලෙඩ වෙලා
    ඊළඟ පුව​ත විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුර සිසුවෙකු ජීවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    2026-09-23

    බොරතෙල් මිල පහතට

    2026-09-23

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    2026-09-23

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group