දෙහිවල පොලිස් වසමේ අංක 41/16, ඕබන් පෙදෙස ලිපිනයේ ඊයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31, මිලි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්දන්ගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 55 ක පුද්ගලයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු විසින් මත්ද්‍රව්‍ය ලබා ගන්නා පුද්ගලයා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස් මල්ලීගේ ප්‍රධාන ගෝලයකු බවයි පොලිසිය සඳහන් කළේ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.










