අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාග
බක්කිඇල්ල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදියි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේග
ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ල ජාතික හැදුනුම් පත් හතරක්ල විදේශ ගමන් බලපත්‍ර දෙකක්ල රියදුරු බලපත්‍රයක්ල උප්පැන්න සහතික දෙකක් සහ ග්‍රාම සේවක සහතිකයක් ද හමුවි තිබෙනවාග
උණුසුම් පුවත්













