පවතින අයහපත් කාළගුණ තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 01.00ට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසුවේ අග්‍රාමාත්‍යතුමිය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රදානින් කඩුවෙල සහ කොලොන්නාව ප්‍රදේශය නීරීක්ෂණය අද පෙරවරුවේ එක් වූ බවයි.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර අවධානම් සහිත ප්‍රදේශවල ජනතාව තවදුරටත් රැදී සිටීනම් වහාම එම ස්ථාන වලින් ඉවත් වන ලෙසයි දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ජනතාවට දැනුම් දුන්නේ.
උණුසුම් පුවත්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්














