අග්නිදිග ආසියානු දූපත් සමූහයට මේ වසරේ බලපෑ මාරාන්තිකම කුණාටුව ලෙස සැලකෙන ට්‍රාමී සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ට්‍රාමී සුලි කුණාටුව සැලකෙන්නේ අග්නිදිග ආසියානු දූපත් සමුහය වෙත මේ වසරේ බලපෑ මාරාන්තික සහ විනාශකාරීම කුණාටුව ලෙසයි.
මෙම කුණාටුවේ මේ වසරේ ඇති වූ 20 වැනි කුණාටුව ලෙස ද සැලකෙනවා.
ට්‍රාමී සුලි කුණාටුවෙන් වැඩිම බලපෑම් එල්ලවුයේ පිලිපීනයේ ලූසන් දිවයිනට වන අතර පුද්ගලයින් 130 දෙනෙකුට ඉන් දිවි අහිමි වුණා.










