බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. ආශ්‍රීත පුවත්: ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි Srilanka