අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ සැසිවාරයක් සදහා මලයාසියාවට පැමිණ තිබෙනවා. බලයට පත්වීමෙන් පසුව ඔහු ආසියාවට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා. මෙම හමුවේදී ඔහු අග්නිදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන් හමුවීමට නියමිතයි. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැන වූ තීරු බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය පත් කෙරේ.
- අද දවසේ කාලගුණ තත්ත්වය
- ඉන්දියාවට පැනවූ ඇමරිකානු තීරු බද්ද අද සිට ක්‍රියාත්මකයි
- මත්ස්‍ය විශේෂ 4ක් සඳහා නව නීති රෙගුලාසි
- හිටපු ජනපති රනිල් හෘද සැත්කමකට යොමු කිරීමේ සුදානමක්
- ඇරිසෝනා ප්‍රාන්තයට දූවිලි කුණාටුවකින් බලපෑම්
- අයිස් ජාවාරමේ නිරතව සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට
- රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් නිහඬ විරෝධතාවක