ඇමෙරිකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇමෙරිකාවේ මිලියනයකට වැඩි පිරිසකට විදුලිබලය ඇණහිට ඇති අතර මිලියන 200 ක පමණ පිරිසක් හිම කුණාටු තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් ගුවන් ගමන් වාර දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














