Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අබුඩාබි ටී 10 තරඟාවලියත් ඇරඹෙයි

    අබුඩාබි ටී 10 තරඟාවලියත් ඇරඹෙයි

    2023-11-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 අබුඩාබි ටී 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දිනයේදී තරග දෙකක් පැවැත් වුණා .
    ඒ අතරින් පළමු තරගය පැවැත්වුනේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි .

    එම තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා .
    කාසියේ වාසිය දිනූ නිව්යෝර්ක් කණ්ඩායම පලමුවෙන් පන්දු රැකීමටයි තීරණය කලේ .

    ඒ අනුව පිටියට පිවිසි ඩෙකෑන් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 118 ක් ලබා ගත්තා .
    එහිදී ටොම් කෝලර් කැඩ්මෝර් රැස් කල ලකුනු සංඛ්‍යාව 68 ක් .

    පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුනු 25 කට කඩුලු 3 දවා ගැනීමට සමත් වුනා .

    කෙසේ වෙතත් ලකුනු 119 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නිව්යෝර්ක් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුනු 96 ක් පමණයි.

    මෙහිදී කුසල් පෙරේරා ලකුනු 11 කට දැවී ගිය අතර මුහම්මද් වසීම් ලකුනු 26 ක් රැස් කලා .

    මේ අතර මෙම තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 09 යක තියුණු ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ නොදර්න් වොරියස් කන්ඩායම සමත් වුණා .

    ඒ සෑම්ප් ආර්මි කණ්ඩායම පරාජයට පත් කරමින් .

    මෙහිදී කාසියේ වාසිය දිනු සැම්ප් ආර්මි කණ්ඩායම පලමුවෙන් පන්දු රැකීමට තීරනය කලා .

    ඒ අනුව පිටියට පිවිසුනු නොදර්න් වොරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුනු සංඛ්‍යාව 103 ක් .

    අනතුරුව ලකුණු 104 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සෑම්ප් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 94 ක් පමණයි .

    පන්දු යැවීමේදී නොදර්න් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 19 කට කඩුළු 3 ක් දවා ගැනීමට ද සමත් වුණා .

    පෙර පුව​තශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණයේ අයදුම් පත් ඔන්ලයින් ක්‍රමයට
    ඊළඟ පුව​ත විදෙස් සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group