Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි
    • පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි
    • ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
    • වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට
    • මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට
    • ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය ඇරඹේයි
    • මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කෙරේ – ගොඩනැගිලි රැසකට හානි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ

    අපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-06-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.112 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය නොමැතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

    මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසය කුකුළා සලකුණින් තරග කිරීම නිසා පළාත් පාලන ආයතන ගණනාවක සභිකයන් රැසක් තේරී පත්වී ඇති බවයි.

    පළාත් පාලන අයාතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වය සහ තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බවත් එම සාකච්ඡාවල ඇති කරගන්නා එකඟතාවයන්වලට අනුකූලව තම පක්ෂයේ සහයෝගය එම පාර්ශ්වය වෙත ලබාදෙන බවත් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියා.
    මේ අතර පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පළාත් පාලන අයාතනවලට තරගකර තේරී පත්වූ සභිකයින් 69 දෙනෙකු පසුගිය 6 වැනිදා දිවුරුම් දෙනු ලැබුවා.

    කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමහන් මහතා ඉදිරියේදී එම සභිකයන් දිවුරුම් දෙනු ලැබුවා.

    පෙර පුව​ත10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
    ඊළඟ පුව​ත බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට

    සබැ​ඳි පුවත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    වසම් 03 කට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

    මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බූස්සට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

    2026-08-02

    මීගමුව මුහුදේ අතුරුදන් වූ ධීවරයෙකුගේ මළසිරුරක් හමුවෙයි

    2026-08-02

    පොල්ගොල්ලේ වාන් දොරටු 2ක් විවෘත කරයි

    2026-08-02

    ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group