Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් ජුලි මස අවසන්

    අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරිම් ජුලි මස අවසන්

    2024-05-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි.

    අක්කර 10 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති රෝහලේ දැනට ක්‍රියාත්මක මෙන්ම අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති සහ 2030 දක්වා වු කාලය තුළ ක්‍රියාත්ම කිරිමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති කඩිනම්ව සහ ක්‍රමවත්ව සිදු කිරීම පිළිබදව අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙහිදී ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශයේ (CECB) (විශේෂ ව්‍යාපෘති) බලයලත් වාස්තු විද්‍යාඥ එච්.ඩබ්.පී චන්ද්‍රසිරි මහතා විසින් රෝහලේ යෝජිත ඉදිරි සංවර්ධන කටයුතු සිදු කෙරෙන ආකාරය, එම සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී පැන නැගී ඇති ගැටලු හා එම ගැටලු නිරාකරණය සදහා ගන්නා ලද ක්‍රමවේදයන් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් දැනුවත් කරන ලදී.

    ආශ්‍රීත පුවත්:  "අපි බලයට ආ ගමන් බලය ස්වාමින් වහන්සේලාට" කලකට පසු මර්වින් කට අරී
    Sri Lanka
    පෙර පුව​ත“යුද්ධයට රුසියා ගිය අය මට ගෙන්වන්න පුළුවන්.”-උදයංග
    ඊළඟ පුව​ත විදුලි පනතට එරෙහි අනුරගේ වෘත්තීය සමිති පිටකොටුව දෙවනත් කරයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැමියාගේ පොරෝ පහරෙන් බිරිඳ ජීවිතක්ෂයට

    2026-08-30

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group