අප්‍රිකාවේ කුසගින්නෙන් පෙලෙන පුද්ගල සංඛ්‍යාව මිලියන 249 දක්වා ඉහල ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අප්‍රිකානු සංවර්ධන බැංකුව පවසන්නේ 2050 වන විට ලොව බිලියන 9ක පමණ ජනතව පෝෂණය කල හැකි ආකාරයේ වගා කල හැකි ඉඩම් විශාල ප්‍රමානයක් අප්‍රිකාව සතුව ඇති බවයි.
එසේ වුවද අප්‍රිකාව වාර්ෂිකව ඩොලර් මිලියන 75කට ආසන්න ආහාර ටොන් මිලියන 100කට වඩා ආනයනය කරුණු ලබනවා.
වගා කල හැකි ඉඩම් හෙක්ටයාර මිලියන 400ක් පමණ අප්‍රිකාව සතු බව ට ඇස්තමේන්තු කර ඇති බවයි නවතම වාර්තා අනාවරණ කළේ