අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 30,988 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයන් 22 ක් හඳුනාගෙන ඇති අතර, සැකපිට පුද්ගලයන් 748 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එසේම, වරෙන්තුකරුවන් 348 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, බීමත් රියදුරන් 29 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 23 ක්ද හඳුනාගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













