Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපරාධකරුවන් ගැන CID යෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ විමර්ශන

    අපරාධකරුවන් ගැන CID යෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ විමර්ශන

    2025-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් සම්බන්ධයෙන් තාක්ෂණික පැතිකඩ ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා පවසනවා.කොළඹ දී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිසිදු නිල තොරතුරක් මැලේසියාවෙන් මෙතෙක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත් එවැනි පසුබිමක වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ වෙඩි තැබීම් 68 න් 50 ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් වාර්තා වූ වෙඩි තැබීම් බවට අනාවරණ වී තිබෙනවා. ඉන් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇති අතර, 34 දෙනෙකුම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. වෙඩි තැබීම් 68 ට අදාළව වෙඩික්කරුවන් 24 දෙනෙකු සහ වෙඩික්කරුවන් පැමිණි වාහන සහ යතුරුපැදිවල රියදුරන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. එමෙන්ම මෙම වසරේ මේ දක්වා ටී – 56 ගිනි අවි 23 ක් ඇතුලළුව ගිනි අවි 1165 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළා.

    පෙර පුව​තතුන්වැනි ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 22 ක තියුණු ජයක්
    ඊළඟ පුව​ත ව්‍යාජ මුදල් නෝට්ටු සමග කාන්තාවක මොරටුවේදී අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group