Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
    • මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට
    • ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කඳන් ප්‍රවාහනය කල ලොරියක් අත්අඩංගුවට

    අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කඳන් ප්‍රවාහනය කල ලොරියක් අත්අඩංගුවට

    2023-06-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍රයේ අනුමත ප්‍රමාණයට වඩා ගාන්ඩිස් දැව කදන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරු සමග අද (15) දින හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    හැටන් වන අඩවි කාර්යාලය මගින් මස්කෙලිය සාමිමලේ සිට මොරටුව දක්වා දැව කදන් 20 ක් අද (15) දින ප්‍රවාහනය කිරීමට බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ලොරි රථය අත්අඩංගුවට ගත් අවස්තාවේ ලොරි රථයේ දැව කදන් 40 ක් තිබු බවයි ලොරි රථය පොලිස් භාරයට ගත් රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.

    ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබු දැව කදන් 40 සදහා වන අඩවි කාර්යාලය මගින් දැව කදන් වල මුද්‍රාව සදහන් කර තිබුණද බලපත්‍රයේ ප්‍රවාහනය කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ දැව කදන් 20 ට පමණක් බව පොලිසිය නිලධාරින් සිදුකල මූලික විමර්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.

    මේ සම්බන්ධයෙන් හැටන් වන අඩවි කාර්යාලයේ වන අඩවි නිලධාරි කවිදු රුක්ෂාන් මහතාගෙන් කල විමසුමකදී ඔහු කියා සිටියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලොරි රථයේ දැව කදන් 20 ක් පමණක් ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කර ඇති බවත්, තම කාර්යාලයේ නිලධාරියෙකු අදාල දැව කදන් 20 ලොරි රථයට පැටවිමෙන් අනතුරුව එම නිලධාරියාට නොදන්වා කොන්ත්‍රාත්කරු විසින් තවත් දැව කදන් 20 ක් ලොරි රථයට පටවා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තම කාර්යාලය මගින්ද විමර්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා කියා සිටියා.

    හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ සහ හැටන්  මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන යන මහතුන්ගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගත් ලොරි රථය දැව කදන් තොගය සහ රියදුරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසුුුවා.

    පෙර පුව​තබන්ධනාගාර සේවක පුරප්පාඩු 1,663ක්
    ඊළඟ පුව​ත පාන් මිලෙහි කිසිඳු සංශෝධනයක් නෑ

    සබැ​ඳි පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group