අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සාමාජිකයන් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා
ඒ අද්‍යාපන අමාත්‍යංශයේදීයි.
එහි දී එම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිය සුභසාධන හා අධ්‍යයන ගැටලු පිළිබඳ ව අග්‍රාමාත්‍යවරිය හමුවේ කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.
මෙහි දී අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ හා අනෙකුත් විද්‍යායතනවල පවත්නා ඉඩම් ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමහු වුනා.
එමෙන්ම රත්මලාන කාර්මික විද්‍යාලයේ පරිපාලන ගැටලු සදහා වහාම මියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.
තවද කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉඩම් පවරාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබුණා.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














